අතුරුදන්වූවන් පිළිබඳව උතුරු ප්‍රදේශයේ සාක්කි සටහන් කර ගැනීම අවසන් කර ඇති බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පවසයි.
උතුරු පළාත තුළ පිළිබඳව විමර්ශන කරගෙන යන බව ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා කියයි.
නැගෙනහිර පළාතේ සාක්කි සටහන් කර ගැනීම කටයුතු ආරම්භ කිරීමට අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම තීරණය කරයි. මැයි 30 සිට ජුනි 04 දක්වා මඩකලපුව දිස්ත්‍රික්කයේ සාක්කි සටහන් කර ගැනීමට නියමිතය.
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අනතුරුව අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද සාක්කි විමසන බවත් ඔහු කීයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි රටේ හැම තැනම විමර්ශනයක් කලයුතුයි. කොටි නිසා ජිවිත කි දාහක් නැති උනාද? (ර)