IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උතුරේ වින්දිතයනට දේශපාලනය හරස් වෙලා

(රංජන් කස්තුරි)

උතුරේ පැවැති සන්නද්ධ ගැටුම් හේතුවෙන් වින්දිතයන් වූ පුද්ගලයනට යුක්තිය ඉටු කිරීමට ඇති විශාලතම බාධකය වී ඇත්තේ ඊට දේශපාලන කැපවීමක් නොමැති බව යැයි දීප ව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත.

එම සමීක්ෂණයට අනුව සන්නද්ධ ගැටුමේ වින්දිතයනට යුක්තිය ඉටු කිරීමට ඇති ප්‍රබලතම බාධකය වී ඇත්තේ දේශපාලන කැපවීමක්  නොමැතිවීම යැයි ද සියයට 29ක් දෙනාගේ තමය වූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.

වින්දිතයන්ට යුක්තිය පසිඳලීමට නොහැකි වී ඇත්තේ රටේ පවතින දූෂණය, අස්ථාවර ආර්ථිකය යැයි සියයට 13 කගේ අදහස වී තිබූ අතර සියයට 11ක් සඳහන් කර ඇත්තේ දේශපාලන බලපෑම,දේශපාලන මැදිහත්වීම නිසා එය ඉටු නොවන බවය.



අදහස් (1)

උතුරේ වින්දිතයනට දේශපාලනය හරස් වෙලා

Pradeep Kumara Thursday, 11 May 2023 09:53 AM

මේ වාර්ගික යුද්ධයම දේශපාලනික අවශ්‍යතාවයක් මත සිදු වූවක් බැවින් වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවීම පුදුම සහගත නෑ. යුද්ධය නිමා වීමත් සමග යන එන මං අහිමි වූ දේශපාලකයින් බොහොමයි. යුද්ධය තමයි ඔවුන් බලයේ සිටීමට තිබූ එකම හේතුව. දැන් මේ වන්දි ලබා දීම ප්‍රමාද කරමින් ජනතාව අතර නැවත නොසන්සුන් කමක් ඇති කරමින් මේ යන්න හදන්නේ කොහේටද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site