තමා උතුරු පළාත් සභාවේ ලේකම් පදවියෙන් ඉවත් කිරීමට උතුරු පළාත් මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා කටයුතු කිරීම නිසා නිසා තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි උතුරුපළාත් සභා ප්‍රධාන ලේකම් විජය ලක්ෂ්මී රමේෂ් මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.
ලබන 24 වැනිදා එය සලකා බැලීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට ඕන පදයට නටන ලේකම් කෙනෙක්ව දාගන්නද දන්නේ නෑ වලි කන්නේ. (ත)
ජිනීවා වලට පැමිණිලි කරන්න කිව්වනම් හරි. (ත)
මහා ඇමති වරයා මුල සිටම දඟලන්නේ මොකටද? කියා කාටත් පැහැදිලිනේ , ඔහොමයන් බලන්න, (අ)
අනේ මන්දා මොනවට මේවාට උසාවිය මහන්සි වෙනවාද කියල (දී)