උතුරු මහ ඇමැති සි.වි.විග්නේශ්වරන් මහතා රායප්පු ජෝශප් මන්නාරම රඳගුරු අතර විශේෂ සාකච්ජාවක් මන්නාරම රද ගුරු නිළ නිවසේදි පැවැත්විණි.
මන්නාරම දිස්ති‍්‍රක්කයේ නැවත පදිංචි කිරීම් ග‍්‍රාමීය සංවර්ධනය ධිවර ගැටළු සම්බන්ධයෙන් රඳගුරු සමඟ සාකච්ජා පැවැත්වු බව විග්නේශ්වරන් මහතා කියයි
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වමි අඩෙක්කලනාදන්,උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් උතුරු පළාත් ධිවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහත්වරු ද සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කොටි ත්‍රස්තයන්ට කිරි පොවපු උපන් රට පාවා දුන් එකෙක්. මම ඕනාම තැනක බය නැතුව කියනවා. මේ හිපාටුවො ගැන. (ස)
මෙයා රජ කොටියෙක්. විග්නෙශ්වරන්ටත් කොටි මුද්‍රණය ලබාදීලා අනවශ්‍ය ආරවුලක් අවුස්සනයි මේ බලන්නේ. (ස)
නියම කොටියෙක් ඔන්න...සුදු ලෝගුව ගෑලෙව්වනම් පුල්ලි බලන්න තිබ්බා. මේ රටේ තාමත් යහතින් ජීවත් වෙන්නේ මේ රටේ මානව හිමිකම් ඕනවට වෑඩිය තියෙන නිසා. වෙන රටක උනානම් ඉවරයි කට්ටිය මෙලහකටත්.... (ස)
අනේ හැබෑටම සිංහල මිනිස්සුන්ට තිබෙන ඊර්ෂ්‍යාව? මමත් සිංහල කියන්න මටම ලැජ්ජයි (නි)
බලමු මොකක්ද වෙන්නෙ කියලා (නි)
බලමුකෝ අපි ඉතින්... (නි)
කොටි ප්‍රශ්න දැන් ඕනෑ නැහැ.එකතු වෙලා මිනිස්සුන්ට වැඩක් කරන්න. (නි)