උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්ට හා උතුරු කෘෂිකර්ම ඇමති පී.අයිංගරනේසන්ට එරෙහිව මූල්‍ය අපරාද විමර්ශන කොට්ථාශයට පැමිණිලි කිරීමට උතුරු පලාත් සභා මන්ත්‍රීන් පිරිසක් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍යංශයේ සිදුවීයැයි කියන සිද්ධි කිහිපයක් නිසා සහ ඒම සිද්ධිවලදී මහ ඇමැතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා බේරා ගැනීමට කටයුතු කරන නිසා මෙලෙස පැමිණිලි කිරීමට තීරණය කළ බව ද පළාත් මන්ත්‍රීවරයෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆෙඩරල් ආණ්ඩුවක් ඉල්ලනවා කියලා එෆ්සීඅයිඩියට ගෙනෙන්න බැරිද? මෙසේ ඉල්ලීම නිසා අනාගතය රටේ විශාල කැලඹීමක් මේගොල්ලෝ නිසා ඇතිවෙන්න පුළුවන්නේ (නි)
තව පෙඩරල් පාලනයකුත් ඉල්ලනවා නේද උතුරට?(ම)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව. (බ)
මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්න ඕනේ ,රටේ කොයි පළාතේ කවුරු වැරදි කළොත් මේගොල්ලන්ව නීතිය ඉදිරියට ගේන්න ඕනේ , නැතිනම් උතුරේ දකුණේ හැමෝම බොරුවට ජාතිය ආගම දාල රටේ මහජනයාගේ සල්ලි මංකොල්ල කනවා (බ)
වරද තියෙන්නේ නීතියේ මුර දේවතාවෝ වගේ හිටපු මින්ස්සු වැරදි කොරනකොට කාට කියම්ද ? (ර)