උතුරු මැද පළාත් සභාවේ අය වැය වැඩි ඡන්දයෙන් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 19ක් ද, විරුද්ධව ඡන්දයක් ද ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.
එජාප මන්ත්‍රීවරු නව දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සබා ගැබේ නොසිටියහ.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු මැද අය වැය සම්මතයි
විජිත Tuesday, 22 December 2015 12:42 AM
ජයවේවා! (නි)