උතුරු පළාතේ පාසල් රැසක නිල ඇඳුම් වව්චර බෙදා දීම අද (05) දිනයේ ද සිදුවූ බව අධ්‍යාපන ආරංචි මාර්ග කියයයි.
නිල ඇඳුම් වව්චර ගැනීමට දෙමාපියෝ රැසක් පාසල් අසලට පැමිණ සිටියහ.
වව්චර ලද බොහෝ දෙනකු පැවසුවේ ඇතැම් රෙදි කඩ වලින් වව්චරවලට රෙදි ලබා දීම ප්‍රක්ෂේප කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 275 කට ගන්න පුළුවන් රෙදි මීටරයයි. ඒකෙන් මහගන්න පුළුවන් මොනවද? (නි)