කිලිනොච්චියේ සහ මුලතිව්හි පාසල් තුනක නව පංති කාමර සහ ගුරු විවේකාගාර මෙරට වැඩබලන ඇමෙරිකා තානාපති ඇන්ඩෲ මෑන් අතින් විවෘත විය.
මෙම පාසල් තුනක නව පහසුකම් ලබා දීම යටතේ විදුලිබල පද්ධති සහ වැසි ජලය රැස් කිරීමේ පද්ධති ද ඇතුළත් වේ.මේ අනුව ඉකුත් කාලය පුරා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප‍්‍රදානය කළ රුපියල් කෝටි 91කට අධික මූල්‍යාධාර මඟින් උතුරු පළාතේ පාසල් හතක් සහ වෛද්‍ය පහසුකම් සහිත ගොඩනැඟිලි නවයක් නවීකරණයට හෝ අලූතින් කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd