ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් මුලතිව් වටිටපලෙයි ප‍්‍රදේශයේ පිහිටි උදය සුරියන් පෙර පාසලේ දරු දැරියන් හට පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිලීකා අබේව්ක්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
මුලතිව් කදවුරේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් එමි.ජි.එමි චන්ද්‍රලාල් පෙර පාසල් පලිකාවෝ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සමාජිකාවෝ ඇතුළු ගුවන් හමුදාවේ ඉහල නිළධාරින් සහ ප‍්‍රදේශවාසින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදාවට අපේ ආචාරය.(නදී)
ගුවන් හමුදාවෙ හරි ලස්සන ගෑනු දරුවො ඉන්නවනෙ මේ අන්තිම ෆොටෝ ඔය ඉන්නෙ ලස්සනට.(නදී)
නිර්භීත තරුණ ජවය මවුබිමට අත්‍යාවශ්‍යම වූ පසුගිය වකවානුවේ රටින් පනින්නේ නැතුව හිටියානම් ලස්සන බලාගන්න තිබුනා ළඟ ඉඳගෙනම, ගැහැණු දරුවන්ගේ විතරක් නොවෙයි ගුවන් හමුදාව කරපු,කරන,කරන්න බලාපොරොත්තුවෙන හැම වැඩකම. (නදී)
ත්‍රිවිද හමුදාවේත් ලස්සන ළමයි ඉන්නවා.රියල් ස්ටාර්ස් බැලුවා නම් දකින්න පුළුවන් (නි)
විරෝදාර ගුවන් හමුදාව කරන තවත් හොඳ වැඩක්.අහිංසක දරුවන් දුටුවම ආසාවක් හිතෙනවා මේත් අපේම ශ්‍රී ලාංකික දරුවෝ නේද කියලා (නි)