උතුරේ දේශපාලන නායකයන් උතුරේ ප්‍රශ්න ගැන පමණක් නොව දකුණේ ප්‍රශ්න ගැනද කතා කළ යුතුයැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජීනෝල්ඩ් කුරේ පැවසීය.
බොහෝ දේශපාලන නායකයන් ජනතාව කොටවමින් ඉතාම ඉක්මනින් බලයට ඒමට උත්සහා කරන බවත් අවසානයේදි එම ප්‍රශ්න වලින් දුක්විඳින්නේ අහිංසක ජනතාව පමණක් යැයිද ඒ මහතා පැවසීය.
බත්තරමුල්ල ජයන්තිපුර උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුරි ඔයාට උතුර දකුණ මාරුවෙලා .මේක හරියට කියවන්න .නිකරුනේ හැමදේටම එක එක්කෙනාව සැක නොකර .(අ)
පළමුව ඔබ දකුණ ගැන හිතන්න, උතුරට කඩේ යනවට වඩා. (අ)
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඇයි බත්තරමුල්ලේ? මා හිතුවේ උතුරේ ආණ්ඩුකාරයා ඉන්නේ උතුරේ කියලා. (අ)
දකුණේ අපිව බලාගන්න මොකෙක් වත් නැති එකේ අඩු ගානෙ උතුරේ එකෙක් වත් බලනව නං තමයි හොඳ (අ)
මෙහෙම වචනයක් හරි සිංහල ජනතාව වෙනුවෙන් පිට කරපු කටට මසුරන් දාන්න වටිනව. (අ)
පැරදුන අයට ලජ්ජා තියනවනම් අද 28 වතාවක් පැරදුන අය ඔය කිසි ලැජ්ජාවක් නැතුව ඉන්නේ චතුරි. ඔයා මැරිලද ඉපදුනේ නැත්නම් මොලේ අමරුවද?(අ)
රිස්වාන් චතුරි ගැන කිවුවා හරියටම හරි (නි)
දකුණේ නායකයන් උතුර ගැන හිතුවාට, අනුකම්පා කළාට උතුරේ කට්ටිය දකුණෙන් මස් රාත්තලම ඉල්ලලා තමයි ඉන්නේ. (නි)
චතුරි ශ්‍රී ලංකාවේ තරහකාරියක්ද කොහෙද (නි)
ඒක ඊට හපන් වෙයි.(හේ)
පැරදිලා ගෙදර ගිය කට්ටියට තියෙන්නේ ලැජ්ජාවක් එක මකන්න මිනිසුන්ව උසි ගන්නවා. ,(හේ)
චතුරි, ඔයා හිතන තරම් මේ ප්‍රශ්නේ සරල නෑ! (හේ)