උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර සෙසු පළාත්වලට සවස 2.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සබරගමුව පළාතේත් ගාල්ල,මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමකු තද වැසි ඇති විය හැකියි.
මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට පෙරවරු කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd