පොතුහැර දුම්රිය අනතුරින් පසු උතුරු දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ අනුව දුම්රිය නවයක්ම අවලංගු විය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු දුම්රිය අවලංගුයි
ඉසුරන්දි Wednesday, 30 April 2014 05:36 PM
ඔය පැත්තේ දුම්රියෙන් ගමන් බිමන් යන කාර්යාල සේවකයන්ට මොකද දැන් වෙන්නේ? (නි)
සොෂාන් Saturday, 03 May 2014 12:03 AM
ඇමතිගේ කතාවනම් විදුලි දුම්රිය ගැන. අර සුද්දා දිපු ස්ටිම් දොඔකරෙට පින්සිද්ද වෙන්න ඕවා මේවා හෙමිහිට සුද්ද කරනවා ඇති (ස)
නිමල් ලලිත Thursday, 01 May 2014 07:41 AM
කමක් නැහැ ,දැන් සමහර පාරවල් අලුත් වැඩියා කරන කොට උඩින් නැත්නම් ඕනෑම විදිහකට පලයන් කියල මුළු පාරම වසන්නා සේ මේකත් සිදුවෙලා.(ස)