උතුරේ නැවත පදිංචි ගම්මානයන්හි ගැටළු විසඳීම සඳහා උතුරු පළාත් සභාව ජංගම සේවාවක් ආරම්භ කොට ඇත.
පළමු පියවරක් වශයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය පූනකරියේ කිරාංචි, වේරවිල් හා වලෙයිප්පාඩු ගම්වල මේ සේවය පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ ඇවිද යන උතුරේ මහ ඇමතිතුමනි. සාමයේ මල් පිපි තිබේදැයි බලන්න. ලෝකයටම හඬ ගා කියන්න .හොඳ දේ සුවඳයි. (බ)
හොඳ වැඩක් (නි)
අගය කළයුතු කටයුත්තක් (නි)
උතුරේ මිනිසුන් ගැනත් අපි සැළකිළිමත් වියයුතුයි (නි)
හොද දෙයක්. (ර)