උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන සමාජ සංස්කෘත හා දේශපාලන ගැටළු පිළිබඳව කැනඩා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සදහා යොමු කරන බව මෙරට පෞද්ගලික සංචාරයක නිරත වු කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාධිකා සිත් සවේෂන් මහත්මිය පොරොන්දු වු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් මහතා පවසයි.
ඇය දෙදිනක් උතුරේ සංචාරය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ උතුරු පළාත කැනඩාවේ ප්‍රාන්තයක්ද ? (නදී)
කැනඩාවටම කියලා උතුරත් සංවර්දනය කරගන්න කියමු.(නදී)
ඔව් ඉතින් මේ ගොල්ලෝ ටොයිලට් යන්න බැරි වුනත් කියන්නේ ජාත්‍යන්තරයටනේ.(නදී)
රට පාවා නොදී සංවර්ධනය කරමු (ත)
කැනඩාවේ ගැටළු අහවරද? (ත)
ඔය කාටවත් දොස් කියල වැඩක් නැත. (ත)
පෞද්ගලික සංචාර කියා ඇවිත් රට ගිනිතියන කතා කියිද දන්නේ නැහැ (ත)
කැනඩාවට හරි දුකයි වගේ. උතුරේ ජනතාව ගැන බුරා බුරා ඉන්නේ නැතුව හැමෝටම ආදාර කළා නම් හරිනේද? (නදී)
ඔය ලංකාවට ආදරේකට එන ගමනක් නෙවෙයි. උතුරේ ප්‍රශ්න ගැන කතාකරන්න මෙයා ඉන්න ඕනේ ලංකාවේ. වීසා දුන්න එකයි වැරැද්ද.(නදී)
රටක ප්‍රශ්න ගැන වෙනත් රටකට ප්‍රශ්න කරන්න අයිතියක් එක්සත් ජාතින් විසින් කිසිම රටකට පවරලා නැහැ , එහෙම උනොත් කැනඩා රජය කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගත්ත වෙනවා (අ)
මේ කැනඩා දෙමල කට්ටිය දකින්නේ ලංකාවේ වැරදි විතරයි. රජයෙන් කරන වියදම් වගේම උතුරේ දුප්පතුන්ට හමුදාවෙන් නිවාස සාදාදීම කවදාවත් පේන්නේ නැහැ. දැන් ඉතින් කැනඩා පාර්ලිමේන්තුව ගිනිතියයි. කිසිම කෙලෙහිගුණයක් නොදත් මිනිස්සු කට්ටියක්. (අ)
ඉන්දියාවට නෙමෙයි මීලගට ඊලාම් එකක් දෙන්න වෙන්නේ කැනඩාවෙන්. කැනඩා රජය ලොකු අමාරුවක වැටෙන දිනය අත ලග.(නදී)
කොටි අහිංසක මිනිස්සුන්ව මරණ කාලේ මේ නෝනා ලෝක සිතියමේ ලංකාව තියන තැනවත් හරියට දැනගෙන ඉන්න නැතුව ඇති.(නදී)