
විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි න්‍යෂ්ටික බලය සහිත දිය යට ක්‍රියා කරන ඩ්‍රෝනයක් උතුරු කොරියාව අත්හදා බලා තිබේ.මෙම ඩ්‍රෝන යානාවට දිය යටින් ගොස් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද තිබේ.
පසුගිය 21 සිට 23 දක්වා පැවති අවි අත්හදා බැලීම් මාලාවක් අතරතුර දී මෙම දියයට ඩ්‍රෝන යනවා උතුරු කොරියාව අත්හදා බලා ඇත.මෙම ඩ්‍රෝන යානාව පැය 60 ක පමණ කාලයක් දිය යට අත්හදා බැලීමෙන් අනතුරුව නැගෙනහිර වෙරළේදී පුපුරුවා හැර තිබේ.
මෙම උපාය මාර්ගික ඩ්‍රෝන අවිය නිපදවීමේ අරමුණ වන්නේ සතුරු සීමාවට සතුරන්ට නොදැනෙන පරිදි ඇතුළු වී විකිරණශීලි සුනාමියක් ඇති කිරීමෙන් සතුරු ඉලක්ක විනාශ කර දැමීම බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත.
034
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු කොරියාවෙන් සුනාමි අවියක්