
උතුරු කොරියාව ඇමෙරිකාවට අනතුරු අඟවමින්, දකුණු කොරියාවට සහ ජපානයට අනතුරක් වන ආකාරයට දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය.
උතුරු කොරියාවෙන් ගුවන්ගත වුණු මිසයිලය, පැයක පමණ කාලයක් ගුවනේ පියාසර කර, ජපානය අසල මුහුදට පතිත වූ බව දකුණු කොරියා හමුදාව පවසා තිබේ.
උතුරු කොරියාව ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේ ඇමෙරිකන් හමුදාවට අයත් ඔත්තු බැලීමේ යානයක් උතුරු කොරියාවට අයත් ගුවන් සීමාවට ඇතුළු වුණු බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd