උතුරු ඉතාලියේ ශ්‍රි ලාංකික ව්‍යාපාරික එකමුතුව පසුගියදා මෝදනා නගරයේදී පිහිටැවිණි. උතුරු ඉතාලියේ නොයෙක් නගර ආවරණය කරමින් මෝදනා නගරයට පැමිණි ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයින් 25 දෙනකුගෙන්සෑදුම් ලත් උතුරු ඉතාලි ශ්‍රි ලාංකික ව්‍යාපාරික එකමුතුවේ කෑඳැවුම් කරු වශයෙන් මෝදනා වසන්ත කිර්තිරත්න මහතා නිතරගයෙන් පත්විය.
විදෙස් රටක නොයෙකුත් දුෂ්කරතා මෑද පවත්වාගෙන යන අපේ ව්‍යාපාරිකයන්ගේ අසිරු අවස්ථාවලදි ඔවුන් තනි නොකරමින් ඔවුන්ට ශක්තියක් විමත් ශ්‍රි ලංකාවේ නැතිබැරි අ පෙලෙන පවුල් වෙනුවෙන් හා ඉගෙනිමට දක්ෂ දුප්පත් දු දරුවන්ට ආර්ඨික සහය ලබා දිමටත් උතුරු ඉතාලියේ ශ්‍රි ලාංකිකයින්ගේ සුබසාදන වෑඩකටයුතුවලට දායකවිමත් රටට එරෙහිව එන අභියෝග වලදි ඉතාලියේ සියලු ශ්‍රි ලාංකිකයින් එකතු කරමින් එයට එරෙහිව නෑගි සිටිමත් තම සංවිධානයේ අරමුණ බව කිර්තිරත්න මහතා කියයි.
කීර්තිරත්න මහතා මෙසේ කීය. ඈත්තෙන්ම අපේ එකමුතුවට උතුරු ඉතාලියේ ඔනෑම තෑනක ඉන්න හොඳ නමක් රඳවා ගත් යහපත් අපේ ව්‍යාපාරිකයන්ට අපිත් එක්ක එකතුවෙන්න පුලුවන්.
ඔවුන්ට විතරක් නොවෙයි ශ්‍රි ලාංකිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගොඩනෑගි ඈති ක්‍රියාකාරි මට්ටමේ පවතින දේසපාලන ශාඛා සමිති නොවන හොඳ සිවිල් සංවිධාන වලටත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.
අපේ ව්‍යාපාර එකමුතුව ගොඩනඟන්න ඉවහල් වුණේ ලංකාදිප එසෑණ වෙබ් පුවත් පතයි.
ස්වෝත්සාහයෙන් දියුණු වු හොඳ ව්‍යාපාරිකයෝ හොයාගෙන ගිහින් ඔවුන්ගේ තොරතුරු එකින් එක එසෑණින් පළකරනකොට තමයි අපිට හිතුණේ මේ සංවිධානය පිහිටුවන්න. ඒ ගෑන සදහන් කළ යුතුමයි.
අපි එකතුවෙලා ඉදිරියේදි රට ජාතිය වෙනුවෙන් කරන වෑඩකටයුතු වලට ඉතාලියේ ඉන්න හෑම ශ්‍රි ලාංකිකයකුගේම සහය ලබා දෙන්නැයි අපි ඉල්ලනවා. උතුරු ඉතාලියේ ව්‍යාපාරික එකමුතුව හා සම්බන්ධ වීම සදහා විමසීම් පියචෙන්සා නුවන්, 3278650661 මිලානෝ සුමෙධ, 3208078330 මොදනා වසන්ත 3342386209.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් සමාජ සේවය කරන්න එපා සැලැස්මක් ඇතිව කරන්න ඒසඳහා සුදුසුකම් ඇති අයව තෝරාගන්න සමාජ සේවය වෘතිය විදියට කරන්න පුළුවන් (දී)
නීති විරෝධීව මිනිස්සු ඉතාලියට ගෙන්වන, හොර ගුවන් ගමන් බලපත්‍ර විකුණන, හොර පාස්පෝට් හදන ව්‍යාපාරිකයන්ටත් මෙයට එකතුවන්න පුලුවන්ද කියා කැඳවුම් කරුගෙන් දැනගන්න කැමතියි.(නදී)
ඇයි ඉතාලි ගිහින් ව්‍යාපාර කරන්නේ? (නදී)
ඔහොම එකක් තියෙනවා කියල දන්නෙත් අද.(අ)
හොද ආදර්ශවත් දෙයක්.සර්ථකවෙවයි ප්‍රර්ථනා කරමි. (අ)
ජයවේවා හොඳ ආදර්ශයක් (අ)