IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උතුරේ ඉඩම් ගැසට්ටුවට අධිකරණයෙන් අතුරු නියෝගයක්

(රන්ජන් කටුගම්පොල)

මේ වසරේ ජූනි 28 වැනි දිනට පෙර අයිතිය ප්‍රකාශ නොකළහොත් යාපනය කිළිනොච්චිය මන්නාරම ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගන්නා බවට ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයන් අද නිකුත් කළේය.

එම අතුරු නියෝගය මේ සම්බන්ධයෙන් ගොනුකොට ඇති පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු බලපැවැත්වේ.

මේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විසින් ගොනුකොට ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන යසන්ත කෝදාගොඩ සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්නයන මහත්තුරුගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.

මේ ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් විසින් ගොනු කොට ඇති මෙම පෙතසමේ වගඋත්තර කරුවන් වශයෙන්ළුම ප්‍රදේශවල දිසාපතිවරු ඇතුළු පිරිසක් මම කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

උතුරේ ඉඩම් ගැසට්ටුවට අධිකරණයෙන් අතුරු නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 103 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site