IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


උතුරේ අක්කර දාසය දාහක අලුත් පොල් වගාවක්

(අංජුල මහික වීරරත්න)

උතුරු පළාතේ  මේ වසරේ අක්කර 16,000 ක අලුතින් පොල් වගා කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.

මෙම නව වගා කටයුතු සඳහා දැනටමත් ඉඩම් හඳුනාගෙන තිබෙන බවද අමාත්‍යවරයා කීය.

කිලිනොච්චියේ පලෙයිහි  ප්‍රාදේශීය පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී ඇතත් උතුරේ ජනතාවගේ ජීවිත වල කිසිදු වෙනසක් සිදුවී නැති බව කී අමාත්‍යවරයා උතුරෙන් දරිද්‍රතාවය තුරන් කිරීම සදහා  සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව සඳහන් කළේය.

වැවිලි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමාරන් මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (3)

උතුරේ අක්කර දාසය දාහක අලුත් පොල් වගාවක්

Perakum Liyanagama Friday, 01 August 2025 05:27 PM

මේ තමයි සැබෑ ජනතා සේවය ඒ සඳහා ජාති ආගම් කුල මල බේද කිසිවක් නැත.

:       0       25

අරවින්ද මොණරවිල Friday, 01 August 2025 06:00 PM

අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක්, තමන්ට ඡන්දය නොලැබෙන නිසා පසුගිය පාලකයෝ උතුරු නැගෙනහිර සහ වතුකරය සැලකුවේ තමන්ගේ යටත් විජිත ලෙසටයි. ඒ නිසා උතුරු නැගෙනහිර ජනතාවගේ හා වතු ජනතාවගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙන්න වර්ථමාන රජය මැදිහත් විය යුතුයි.

:       0       21

Lalla Saturday, 02 August 2025 08:51 AM

පෞද්ගලික කාබනික පොහොර ව්‍යාපෘති... ගොම, පොහොර භාවිතය මගින් කළු කුරුමිණි වුවදුර ව්‍යාප්ත වෙනවා. පොල් පැල සහමුලින්ම විනාශ කර දමන තත්ත්වයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 251 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site