(සුමිත් පොතුපිටිය )
උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න , මීගම ප්රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කල ජේ. රාජ්බායී නමැති 34 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා අළුයම මීගම දර්ගා නගරය ප්රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී උණුවතුර බොයිලේරුවකට ඇදවැටී රෝහල් ගතකර ඇති අතර, කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් ජාතිකයෝ කොහොමද මෙහෙ රැකියා කරන්නේ? ධර්ඝා නගරය කිට්ටු නිසා මෙය මුස්ලිම් කර්මාන්ත ශාලාවක් වියයුතුයි. ඉන්දියානුවන් මෙරටට ගෙන්වාගෙන රැකියාවේ යොදවන්නේ හම්බයින්.
බමුණාගේ ඒ කතාව නම් ඇත්ත වගේ
මාර බමුනෙක් ලංකාවේ මිනිස්සුත් ඉන්දියාවේ සේවය කරනවා නේ. එහෙනම් අපේ උන්ව සේවයට දාන්නේ හින්දු අයද නැතිනම් බමුණාගේ වගේ ජාති වාදී ආගමක් නැති උන් ද දන්නේ නැහැ