IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උණ්ඩයක් රැගෙන ජනපති කාර්යාලයට ආ සෙබළා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තම බෑගයේ උණ්ඩයක් සඟවාගෙන  ජනාධිපති ලේකම් කාර්යාලයට  ඇතුළු වීමට තැත් කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය නිලධාරීහු පවසති.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබලා යුද හමුදා සංඥා බළකායට අනුක්ත අයකු බව පොලිසිය කියයි.

සැකකාර සෙබළා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුක්තව රාජකාරී යොදවා සිටින අයකු වන අතර ඉකුත් 20 වෙනි දින නිවාඩු ලබා ඔහු පදිංචි ලුණුගම්වෙහෙර නිවසට ගොස් ආපසු රාජකාරී සඳහා පැමිණීමේදී ජනාධිපති ලේකම් කාර්යාලට ඇතුළු වීමේ මහජන පිවිසුම අසලදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්  සෙබළාගේ ගමන් බෑගය ස්කෑන් යන්ත්‍රය යොදා පරීක්ෂා කර ඇති අතර එහිදී බෑගය තුළ තිබි ටි 56  උණ්ඩය සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (6)

උණ්ඩයක් රැගෙන ජනපති කාර්යාලයට ආ සෙබළා මාට්ටු

බකල ජයා Wednesday, 26 March 2025 09:36 AM

ටී 56 ක් දැනටමත් ඇතුලෙ ඇති කෝප්ප 56 ක. හොඳින් සෝදිසි කරල බලන්න.

:       8       13

අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 09:42 AM

තවම වැඩේ අත්හැරලා නැහැ වගෙයි, කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරනවා බවක් පෙනෙනවා. අනුර කුමාර ගාතනය කරලා සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් කියලා සම හරක්ට හිතෙන්න පුලුවන් ! නමුත් වෙන්නේ ඒක නොවෙයි කියලා මතක තියා ගත්තොත් හොදයි, මොකද ඊට පස්සේ තමයි සිස්ටම් එක හොදටම දුවන්නේ.

:       4       33

Kamal Wednesday, 26 March 2025 11:59 AM

ආරවින්ද ආරවගොඩ,ගැරඬි මරලා පව් පුරවගන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා.

:       8       5

Toni Wednesday, 26 March 2025 12:01 PM

උන්ඩේ විතරක් අරන් ගියේ වෙඩි තියන්න වෙන්න ඇති .මේවා තමයි නිව්ස්

:       8       5

ජිල්බුWednesday, 26 March 2025 05:12 PM

කැටපෝලේ අහුවුණු නිව්ස් එක හෙට බලාපොරොත්තු වන්න...

:       3       0

කරුණාරත්න Thursday, 27 March 2025 09:24 AM

උණ්ඩයක් අරන්ගියේසෙල්ලම් කරන්න වෙන්නැති කවියක් ඇතුලෙ තියනවාද දන්නැ ටික 56 ක් ඇතුළට අරන් යයි සෙබළෙක් නිසා වැඩෙන පහසුවෙන්ම කරන්න පුලුවන් දැඩි අවධානයෙන් ම ඉන්න ඔනෙ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site