පොළොන්නරුව පුජා නගරයට කිලෝ මීටර් පහක් උතුරු දෙසින් පොළොන්නරුව හතමුණ පාරේ පිහිටි ඉපැරැණි උණගලා වෙහෙර පිළිසකර කිරීමට යයි.
ජනපති නියමයෙන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි පුරා විද්‍යා කණ්ඩායම් එහි ගියහ.1989 දී සැයේ කැනීම් කැර සංවර්ධනය කැරිණි .සෑය දැන් වල් බිහිවී ඇත.
විහාරාධිපති ගිරිතලේ ඤාණිස්සර නා හිමියන්ගේ ඉල්ලීම පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා වැඩක් ජනපති තුමාට පින් සිද්ද වෙනවා. (නදී)
ඉතිහාසය කන්නද කියලා අහපු නායකයෝ හිටි රටේ ඔබ වැනි ජනපති කෙනෙක් බිහිවීම බෞද්ධයින්ගේ වාසනාවක්. (නදී)
වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන එක ගොඩක් හොද වැඩක්. හැබැයි මතක තියාගන්ඩ මේවට වැදුම් පිදුම් කරන්ඩ මේ රටේ සිංහල ජාතියකුත් ඉන්න ඕනේ කියලා. නැතිනම් නමට විතරක් මේවා තියේවි. (නදී)
හොඳ වැඩක්. නමුත් මේවා කරන්න ජනපති කියනකන්ම ඉන්නෙ ඇයි. (නදී)
අනේ මන්දා. රටේ මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. මේ වෙලාවේ මේවට සල්ලි වියදම් කරන්නේ ඇයි? (නදී)
කුමාර්, ඔහේ වගේ මිනිස්සු අපේ රටට වැඩක් නැහැ.(නදී)
කුමාර් තව ටික දවසකින් කියයි මේවා හාරලා නිදන් ගත්තට කමක් නෑ කියලා.(නදී)
වැඩේ නම් ගොඩක්ම හොදයි. හැබැයි ඕකේ තියන නිදන් ටික හාරන්න නම් කාටවත්ම ඉඩදෙන්න හොද නැහැ. (නදී)
“පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ” (නදී)