ලන්ඩනයේ ට්වයික්‍රොස් සතුන් වත්තේ ‘උඩවළවේ අලිගම’ පළමුවැනි සංවත්සරයට ආ ලන්ඩන් වැසියන් බොහෝ දෙනා පැවැසූයේ ශ්‍රී ලංකාවේ සිටින බව දැනුණු බවයි. රුපියල් 17 කෝටියක වියදමින් මේ අලිගම නිර්මාණය කැර ඇත්තේ ශ්‍රී ලංකා සත්වවේදියකු වන වසන්ත නුගේගොඩයි. සංවත්සර උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ බි‍්‍රතාන්‍ය අධ්‍යක්‍ෂ සන්ජික පෙරේරා දේශීය නැටුම් ගැයුම් හා වැයුම් ඇතුළත් උත්සවයක් සංවිධානය කෙළේය. එහි උඩවලවේ ආදර්ශ පාසලක්. කෝපි කඩයක්, ගණදෙවි කෝවිලක් හා කුඩා වැවක් නිර්මාණය කැර ඇත.
















1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි,උසස් නිර්මාණයක් ගණදෙවි කොවිල වගෙම පන්සලකුත් හැදුවොත් කොච්චර අපූරුද. මොකෝ අපේ ගම් වල පන්සල අනිවාර්‍ය දෙයක් නේ.
හරි ලස්සනයි. උසස් නිර්මාණයක්
වසන්ත මහත්තයා ජයවේවා
හොද වැඩක් වසන්ත මහත්තයා... ඔබට මගේ සුභ පැතුම්...
ලංකාව වෙන තැනක ප්‍රති නිර්මාණය කිරීම හරි නැහැ නේද. ලංකාව, ලංකාවෙම තිබුනාවේ.
නියමයි! (නි)
අපේ රට ලෝකයට පෙන්නුවාට සිතුතියි
අපේ රට ලෝකයට පෙන්නුවාට සිතුතියි හොද වැඩක් වසන්ත මහත්තයා... ඔබට මගේ සුභ පැතුම්...
අප රටට ඔබ ආඩම්බරයක්.
උසස් නිර්මාණයක් ඔබට මගේ සුභ පැතුම්..
ලංකාවේ සොභා දහමේ ආසිරිමත් බව උඩවලවේ ගමින් ඉතා හොඳින් දර්ශණය කර ලෝක වාසීන්ට පෙන්වාදුන් ඔබට (ඔබලාට) ඉතාමත් ස්තූතියි. ඔබගේ උත්සාහය ඉතාමත් සාර්තකයි. ඔබගේ කාලයට සහ අනිකුත් දුෂ්කරතා වලට අපි ඉතාමත් ණයගැති වෙමු.
වසන්ත මහත්තයා මේ වගේ වැඩවලින් අපේ ලංකාව ගැන නොදන්න අය තව දැන ගන්න ඇති. ගොඩක් ලස්සනයි. මගේ සුබපැතුම්
උසස් නිර්මාණයක් ලංකාව ලෝකයට පෙන්නුවාට සිතුතියි
අති විශිෂ්ටයි ආඩම්බරයි!
මෙවන් දේ කරන ඔබ අපට ආඩම්බරයක!!.ශක්තිය දිරිය නිරෝගී සැප නිරතුරු ඔබට සදා තුණුරුවන්ගේම පිහිටයි.
විශිෂ්ඨයි ඔබ අපට ආඩම්බරයක්