( ශාන්ත චන්ද්‍රසිරි )
උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හා හිල්ඔය අතර ප්‍රදේශයේදී දුම්රියක් අද (30 ) පිලී පැනීමටකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රිය මෙසේ පිලී පැනීමටකට ලක්ව ඇති බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාදව විය හැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd