( මහින්ද නිශ්ශංක සහ ප්‍රසාද් රුක්මල් )
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රියධාවනය අද(11) අලුයම සිට යථාතත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
ඒ අනුව ඊයේ (10) රාත්‍රී 8.20ට රාත්‍රීතැපැල් දුම්රිය වෙනුවට කොළඹින් පිටත් වූ විශේෂ දුම්රිය අද පෙරවරුවේ බදුල්ල දක්වා ධාවනය වූ බව පාලක මැදිරිය කියයි.
ඊයේ සවස හාලිඇළ හා දෙමෝදර අතර දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ කොළඹ සිට ඇල්ල දක්වා සීමා කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට