රුපියල් දහසේ සහ පන්සියයේ  හොර නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගාල්ලේ උඩුගමදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙම සැකකරුවන්  නමයේ  පන්තියට පමණක් අධ්‍යාපනය ලබා ඇති බවද පොලීසිය කියයි.