
උඩුකය නිරුවත් වන ආකාරයට පාරේ ගමන් ගත් විදේශිය කාන්තාවක පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
බීච් හට් හෝටලයේ සිට ඕසෙන් ස්කයි හෝටලයේ පිවිසුම දක්වා මෙලෙස නිරුවතින් ගමන් කර තිබේ. මෙම කාන්තාව තායිලන්ත කාන්තාවක් වන බව පොතුවිල් පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසිය.
පසුව පොතුවිල් පොලිසියේ කාන්තා නිළදාරින් සහ පොලිස් නිළධාරින් පිරිසක් ගොස් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන පොතුවිල් පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබේ.
මෙම කාන්තාව පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීමට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දිය යුතුයි, මොකද යුරෝපය, ඇමරිකාව වගේ දියුණු රටක ඇරෙන්න මෙහෙම යන්න හිතන්නත් බෑ, මේක හොඳ මාර්කටින් එකක්.
පොලිසියේ අයියලා මල්ලිලා ටිකට නං "දර්ශන සුඛයයි, ස්පර්ශ සුඛයයි" ලැබෙන්ට නැතෑ. අපට තමා ඉතිං...!
සැක්
අපි සංචාරක ආකර්ෂණය දිනාගන්න හැට-හුටාමාරක් ප්‍රවර්ධන වැඩසටහන් කරනකොට, ඒගොල්ලො එක ප්‍රවර්ධන වැඩකින් අපේ ආකර්ෂණය දිනාගන්නවා.
උන්ට මැජික්ද? කොහොමත් ඔය පොත්තුවිල් කියන්නේ අන්තවාදියෝ ඉන්න පැත්තක් නේ, උඩුකය නිරුවතින් තියා බුරිය පෙනෙන ගානට ඇන්දත් උන් පොලීසියට ඔත්තු දෙයි මෙන්නෝ හෙළුවෙන් යනෝ කියල.
යුරෝපෙත් උඩුකය නිරුවත්ව කනතාවන්ට ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන්න බැහැ. පොදු මුහුදු වෙරළවල් නාන තටාකවලත් උඩුකය නිර්වස්ත්‍රව සිටින්න බැහැ. නිර්වස්ත්‍රව අවුව තපින්න පුළුවන් වෙන් කළ ස්ථානවල පමණි. යුරෝපේ මෙහෙම් හැසිරුනොත් ඔවුන්ට විරුධව නීතිමය පියවර ගන්න පුළුවන්. නමුත් කණගාටුවට කරණය ඉතා කුඩා බිකිනි (නාන ඇදුම් )ඇදගෙන ලංකාවේ ප්‍රසිද්ධ මාර්ගවල ගමන් කරන සංචාරකයන් දකින්න ලැබෙනවා. කරුණාකර ඔවුන් දැනුවත් කිරීමට අත්පත්‍රික මුද්‍රණය කර ඔවුන්ට ලබාදීමට සහ ඔවුන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් මගින් ඔවුන්ව දැනුවත් කිරීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. සංචාරක සංවර්ධන මණ්ඩලය මේ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කළ යුතුය.
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වගෙයි. අවවාද කර නිදහස් කරන්නයි තිබුණේ.
ලෝකයේ ශිෂ්ඨ රටවල සංචාරකයින් සඳහා ලබාදී තිබෙන නිදහස ශ්‍රී ලංකාව තුළද තිබිය යුතුයි. විශේෂයෙන් වඩාත් සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රදේශ වලින් නොගැලපෙන පිරිස් ඉවත් කර සංචාරකයින්ට නිදහසේ ගත කිරීමට අවැසි පරිසරයක් නිර්මාණය කළයුතුයි. විශේෂයෙන් සංචාරක කර්මාන්තයෙන් ඩොලර් කීයක් හරි හම්බ කරගන්න බලන් ඉන්න අපි වගේ එවුන් කොහොමද සංචාරකයින්ට සද්දෙ දාන්නේ...? සන්චාරක කලාප තුලින් නොගැලපෙන මිනිසුන් ඉවත් නොකලහොත් ඉදිරියේදී විශාල ලෙස සංචාරකයින් අඩුවීමක් බලාපොරොත්තුවිය හැක.
කාන්තාවක්ද හෝ කාන්තා පිරිමි ළමයෙක්ද කියා සහතික කරගන්න
රටේ වුන ලොකුම ප්‍රශ්නෙ නෙවෙයිනෙ... පොලිසියෙන් අවවාද කරල යවන්න තිබුනෙ...
දැන් මෙහෙම හිරේ දැම්මට, ඉස්සර කාලෙ ඔය හිටියේ topless තමයි. බොරුවක් නම් සීගිරියට ගිහින් බලන්න.
දඩුවමක් විදියට කොළඹ පාරවල් වල නිර්වතින් ඇවිදින්න සලස්වන්න බැරිද
මටත් බලන්න ආසයි. මෙයාට ඒ විදිහට කඩවත ටවුන් එකෙනුත් යන්න කියන්න. දිනයත් වේලාවත් කලින් කියන්න. ස්තුතියි, දීර්ඝායු වේවා !!! මෙයාට දඩුවම් කරන්න එපා. පව්.
යුරෝපයේ සහ ඇමරිකාවේ හැම තැනම topless ඉන්න බෑ. එහෙත් අත්අඩංගුවට ගැනීම කරන්නේ නීතියට අනුව – එහෙම ඉන්න විශේෂ ස්ථාන තිබෙනවා .ඒවායේ සම්පූර්ණයෙන් නිරුවත්ව ඉන්න පුළුවන්
ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව මේ කරලා තියන්නෙ වැරැද්දක්, අත්අඩංගුවට ගැනීම, වැරදි ! මොකද ස්ත්‍රී පුරුෂ අයිතිවාසිකම් සමානයි, අනික පිරිමි ප්‍රසිද්ධයේ උඩුකය නිරාවරණය කර ප්‍රසිද්ධ ස්ථාන වල සිටීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්! පන්සලකට ඇතුල්වීමට ඉඩ නොදෙන්න පුළුවන්, ඒත් උසාවියක දඩුවම් කිරීම ව්‍යවස්ථාවට යටත්! බලමු පොලීසිය ව්‍යවස්ථාවට ගරු නොකලත්, උසාවියත් එහෙම කරාවි ද කියලා! මේක සංස්කෘතික ප්‍රශ්නයක් නොව නීති ප්‍රශ්නයක්! කාන්තාවන්ට සමතැන දීම, ඔවු ඒක ජාතියන්තර සම්මුති! නමුත් ඒ ජාතියන්තර සම්මුති පැත්තක තීවත් ව්‍යවස්ථාව අහක දාන්න බෑ, එහෙම කරනවා නම්, හිතුමතේ ජනතාව හිරේ දාන්න පුලුවන්!
කාන්තාවක් කියලා පිරිමියෙක්නේ අල්ලලා තියෙන්නේ! එයාගේ පාස්පෝට් එකේ පොටෝ එකක් ප්‍රසිද්ධ කර තිබුනා. එහි පැහැදිලිවම තියෙනවා පිරිමි (Sex : M ) කියලා! පිරිමි අය ඕන තරම් ලංකාවේ උඩු කය නිරුවත්ව ගමන් කරනවා, මෙයාට පුළුවන් පොලිසියට විරුද්ධව වන්දි නඩුවක් දමන්න
මේවා ජාත්‍යන්තර සබදතා වලට බලපාන්න පුලුවන්. පව් අසරණ කෙල්ල.
රටින් ගහලා එළවන්න... වීසා කැන්සල් කරන්න.. ඉන්දියාවල මේ විදිහට හැසිරුණොත් ගුටි තමයි.