උගන්ඩා ජනාධිපති යුවේරි මුසවේනි මහතා කොරියාවේ නිල සංචාරයක යෙදෙන අතර අඟහරුවාදා රාත්‍රියේ පෞද්ගලික ජෙට් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැයක කාලයක් ගත කළේය.
නියෝජ්‍ය මුදල් අමාත්‍ය සරත් අමුණුගම මහතා විසින් උගන්ඩා ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට අපු ලෝක නායකයන්ගේ මම කැමතිම ස්වාසිලන්තේ රජතුමාට,
ගිය සතියෙත් හම්බ වෙලා ආව නේද? (ස)
එතුමා මේ රාත්‍රී කාලයේ ආවේ කුමටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)
මොකාක් හෝ හේතුවක් ඇති
මොනවා උනත් හොදයි. නැ මම කියන්නේ කවුරු හරි එන එකත් ලොකු දෙයක්නේ. (ස)
අනේ මෙයාලා නම් මෙහෙට ඇවිත් මොනවා කරන්නද (නි)
ඔය පැය කාලට පිළි ගැනීමක්? (දී)
මෙයා නේද අර අන්තප්පුරයක් තියාගෙන ඉන්න රජතුමා....නැත්නම් සමාවෙන්න.. (දී)
මේ උගන්ඩාව කියන්නේ මිනී මස් කාපු ඉඩි අමින් හිටපු රට නේද ??? (දී)
දැන් අපට ඉන්නවා උගන්ඩා, ඉතියෝපිය, සෝමාලියා වගේ රටවල්. දැන් අපි හරි සවිමත් ජාත්‍යන්තර සම්බන්ධතා අතින්. ඇමෙරිකාව, බටහිර රටවල් අවශ්‍ය නැති නිසා අපි අතැරලා දානවා. අපේ දැකීම හරියට හරි. මොකද අපි යන්නේ ගෝත්‍රික දිශාවට නිසා. (නි)
ලංකාවේ වැසියනි මම උගන්ඩාවේ . (දී)
පෑයෙන්ම ගියේ මීට වඩා අප්‍රිකාව හොඳයි කියලා හිතෙන්න ඇති (නි)
පුදුම දේවල් නේද ? (ස)
රාජ්‍ය තාන්ත්‍රිකවද
මොකට ආවාද දන්නේ නැහැ (දී)
අපරාදේ කියන්න බෑ අර මල් මාලා දාන නංගිලා දෙන්නා. දුකේ බැරුවා. (ස)
අම්මෝ අපේ රටේ කාන්තාවන් පරිස්සම් වෙන්න (දී)
හෝරාවකින් පුළුවන් උනාද දන්නේ නෑ
සන්තෝසයි.....
ඇත්තටම මොකටද ආවේ
නදී කියන කතාව ඇත්ත. (නි)
මෙයාට කියල එන්න තිබුනනේ. (ස)
ලංකාවට හොදකටද නරක කටදව්
පොරොන්දු වෙලා ආපු දේවල් හොයාගෙන එන්න ඇති. (ස)
අනේ කොච්චර හොඳද? සිංහල අපි ගමනක් යනකොට වුනත් අතරමග යාලුවන්ගේ ගෙවල්වලට ගොඩ වැදිලා ඇයි හොඳයි කියලනේ යන්නේ. මෙයත් ඉතින් දැන් අපේ කෙනෙක් නොවැ. (ස)
ලංකාව හිතට අල්ලලා වගේ නේද ? (ස)
මොනවා හරි දෝෂයක් ද දන්නේ නැහැ යානයේ.. (ස)
පැයකට හරි ආවනේ ලොකු දෙයක්.දැන් බය නැහැනේ.බෝම්බ නැහැ,කොටි නැහැ. ඇවිත් යන්න.....ඇවිදින් යන්න..(ස)