පොදු රාජ්‍ය මණ්ඩල රජ්‍ය නායක සමුළුවට සහභාගී විම සදහා උගන්ඩා උප ජනාධිපති එච්වඩ් කිවනුකා ස්සෙකන්ඩි මහතා අද දිවයිනට පැමිණියේය.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී දිවයිනට පැමිණි උගන්ඩා උප ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර, සිරියලත හරි . උගන්ඩාව ගැන ඔහේ දන්නා බම්බුව. උන් මෙහෙ එන්නේ ඔය බහුබූත සම්මන්ත්‍රණයට නොවේ.ඒ ගැන අටුවාටික අවශ්‍ය නැහැ. (දී)
හොදයි හොදයි ..... රෙඩ් කාර්පට් (දී)
මෙහෙම අය තමයි ඉක්මනටම එන්නේ (නි)
කුමාරන,ඔය කොහෙද ගම ස්කොලේ ගිහින් තියනවද ,ලගදී ලේ පරික්ෂාවක් හෙම කලාද,තව ඇෆ්රිකන් රටක හෙම හිටියද ? (දී)
මොකද සිරියලතා සුදු විතරද හොද? මේ රටවල් වල තමා තාමත් භාවිතයට නොගත් සම්පත් බොහොමයක් තිබෙන්නේ.මේ රටවලට අපේ අය හොඳ ඔලුවක් එක්ක ගියොත් විශාල කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්. (නි)
සිරියලතාට ඉන්නෙත් සුද්දෙක්ගේ ළමයෙක් තමා ඒකනිසා කියන දේවල් ගැන හිතන්න එපා (දී)
නියම මහත්මයෙක් (දී)
මගිද ඔය හරි,මේ ය ලංකාවට කරන දේ දන්නවාද? (දී)
යුරෝපා රටවල් හැම අවස්ථාවකදීම අපට විරුද්ධව කටයුතු කරන නිසා අප්‍රිකානු රටවල් සමග වඩා මිත්‍රශීලිව,තානාපති සබදකම් පවත්වාගෙන යාමට අදහස් කර ඇත. (නි)
අනේ, අර අහිංසක ඉඩි අමින්ව මතක් වුණා.(නදී)