බුත්තල තල්වත්ත ජනාවාස 10 උක් ගස් කපමින් සිටි දෙදෙනකු අකුණු සැර වැදී මිය ගිය බව පොලිසිය කියයි.
ඔවුහු බණ්ඩාරවෙල සහ බදුල්ලේ පදිංචි අවුරුදු 19 සහ 24 වයස්වල තරුණයෝය.
බුත්තල තල්වත්ත ජනාවාස 10 උක් ගස් කපමින් සිටි දෙදෙනකු අකුණු සැර වැදී මිය ගිය බව පොලිසිය කියයි.
ඔවුහු බණ්ඩාරවෙල සහ බදුල්ලේ පදිංචි අවුරුදු 19 සහ 24 වයස්වල තරුණයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුණු සහිත වැස්ස පවතින අවස්ථාවල විවෘත භූමිවල රැඳී නොසිටින ලෙස කාලගුණ දෙපාර්ත්තමේන්තුව කෙතරම් නම් අවවාද දී ඇත්ද? අහිංසක ජිවිත විනාශ වෙන්නේ නොදැනුවත්කම නිසාද? (ස)
සොබදාමත් එරෙහි වෙන්නේ අහිංසක අසරණ අයටමනේ. (ර)
අනේ පව්.! අහිංසක ජිවිත දෙකක්. තවම තරුණ වයසේ. (ර)
බඩගින්න අකුණු ගින්නට වැඩිය සැරයි. අපේ අවුරුදු 19 ක පුතෙක් කවදාවත් මේ වගේ වෙලාවක එළියට යැව්වේ නැතිවුණාට ඒ අයට එහෙම බැහැ. දුප්පත්කමට වෙන කරන්න දෙයක් නැහැ. ලංකාවේ ගොවියන් සැමදෙනාම වගේ මෙහෙම තමයි. කාලගුණයත් හැමදාම හරස් වෙන්නේ ඒ දුප්පත් ගොවියන්ටම තමයි. අපට කන්න දෙන්න ඒ මිනිස්සු විඳින දුක කාටවත්ම පේන්නෙ නැහැ. පවු අසරණ මිනිස්සු. ඔබලා දෙදෙනාටම නිවන් සුව පතමි. (නි)