10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
උසස් පෙළ අයදුම්පත් අද රැයෙන් අවසන් මේ වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය අද මැදියම් රැයෙන් අවසන් වේ... 18 minutes ago
Y සුජාන් · 1 hour ago ඔය විදියට මැරෙන්න ඕන වයසක්ද?ඇරත් වයසට නොගැලපෙන වැඩක් කරලා ඇතිද දන්නෙ නැහැ...! (නි) Reply 0
Y චන්දි · 1 hour ago දැන් දේවාල වලටත් හොරුයි,මිනිමරුවෝයි බය නැතුව යන්න පටන් අරගෙන වගෙයි. අපොයි,අපොයි ලංකාවට වෙච්ච දෙයක්! ඇයි දෙයියනේ වගකිව යුත්තෝ ඇස් කන් පියාගෙන ඉන්නේ? ඇයි දැඩි නීතියක් ගේන්නේ නැත්තේ !!! (නි) Reply 0
Y නීල් · 1 hour ago විශ්ව ධාතුවේ නැතිනම් ලෝක ධාතුවේ බිහිවීම බ්‍රහ්ම වෙතින්, පැවැත්ම විෂ්ණු අතේ, එහි විනාශය ඊශ්වර දෙවියන්ට බාර නිසා "කපුවා කපෝති" උනත් කපුවා නිසාවත් දේවාලය නිසාවත් නෙමෙයි ඊශ්වර පවතින්නේ. ඊට හේතුව කිසිවක් නොතිබුන තැන විශ්වය බිහිවූ විගස එය ත්‍රී වෘත වීමයි. මේගැන වැඩිපුර දැනගැනීමට මගේ ෆේස්බුක් ලින්ක් එක ක්ලික් කර මා ලියු "විශ්වයෙන් ඔබ්බට" කෘතිය නොමිලේ කියවන්න. (අ) Reply 0
Y වජිර · 1 hour ago අද වෙනකොට ලංකාවේ දවසකට මිනී මැරුම් පහක් වගේ සාමාන්‍ය අගයකට ඇවිත් තියෙනවා. ආසියාවේ ආස්චර්ය නරක නැහැ වගේ.(නදී) Reply 0
Y මාධව · 1 hour ago කළ පවක් ඇත්නම් දෙවියන් නෙමෙයි කවුරු ආවත් ඔහු බේරාගන්න බැහැ. බුදු දහම එයයි. (නි) Reply 0
Y සේරම් පැරිස් · 1 hour ago දෙවියනි, ඔබ කොහිද? දෙයියෝ ඉන්නවා නම් කපුවා බේරා ගන්න තිබුණා. දෙයියෝ සාක්කි කපුවා කපෝති! (නි) Reply 0
Y මනෝහරන් · 1 hour ago මහදේවාලේ දෙවියෝමද ඉන්නේ ////// කොහිදෝ දෙවියන් වැඩ ඉන්නේ//// මම නම් නැහැ දන්නේ/// (නි) Reply 0
Y පෙරේරා · 1 hour ago කපුවාට මෙහෙම දේකට දෙවරක්ෂාව නැත්නම් වඳින්න යන අනිත් අය ගැන මොන කතාද.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මොනවාද මේ කරනා නොහොබිනා වැඩ (දී)
ඔය විදියට මැරෙන්න ඕන වයසක්ද?ඇරත් වයසට නොගැලපෙන වැඩක් කරලා ඇතිද දන්නෙ නැහැ...! (නි)
වෙලාව ආවාම යන්න වෙනවා කාටත් හොඳින් හෝ නරකින්.(නදී)
දැන් දේවාල වලටත් හොරුයි,මිනිමරුවෝයි බය නැතුව යන්න පටන් අරගෙන වගෙයි. අපොයි,අපොයි ලංකාවට වෙච්ච දෙයක්! ඇයි දෙයියනේ වගකිව යුත්තෝ ඇස් කන් පියාගෙන ඉන්නේ? ඇයි දැඩි නීතියක් ගේන්නේ නැත්තේ !!! (නි)
'කපුවා කපෝති'...දෙවියනි ඔබ කොහිද? (දරුව මම ගැලරියේ!) (නි)
කපු මහත්තයාට දෙවියෝ බලලා නැහැ වගේ.(නදී)
පාතාල සාමාජිකයක්ද වයස 70ක් පවු අහිංසක මනුස්සයා.(නදී)
මොකද්ද දෙයියනේ මේ අපේ රටට වෙලා තියෙන්නේ (දී)
ඒ වෙලාවෙ දෙයියෝ කොහෙද ඉඳලා තියෙන්නේ? (නදී)
විශ්ව ධාතුවේ නැතිනම් ලෝක ධාතුවේ බිහිවීම බ්‍රහ්ම වෙතින්, පැවැත්ම විෂ්ණු අතේ, එහි විනාශය ඊශ්වර දෙවියන්ට බාර නිසා "කපුවා කපෝති" උනත් කපුවා නිසාවත් දේවාලය නිසාවත් නෙමෙයි ඊශ්වර පවතින්නේ. ඊට හේතුව කිසිවක් නොතිබුන තැන විශ්වය බිහිවූ විගස එය ත්‍රී වෘත වීමයි. මේගැන වැඩිපුර දැනගැනීමට මගේ ෆේස්බුක් ලින්ක් එක ක්ලික් කර මා ලියු "විශ්වයෙන් ඔබ්බට" කෘතිය නොමිලේ කියවන්න. (අ)
කෝ දෙවියෝ එයාටත් කෝප වෙලා වගෙයි.(නදී)
දෙවියන්ටවත් පෙනුනේ නෙද්ද මේක?(නදී)
අද වෙනකොට ලංකාවේ දවසකට මිනී මැරුම් පහක් වගේ සාමාන්‍ය අගයකට ඇවිත් තියෙනවා. ආසියාවේ ආස්චර්ය නරක නැහැ වගේ.(නදී)
කළ පවක් ඇත්නම් දෙවියන් නෙමෙයි කවුරු ආවත් ඔහු බේරාගන්න බැහැ. බුදු දහම එයයි. (නි)
දෙවියනි, ඔබ කොහිද? දෙයියෝ ඉන්නවා නම් කපුවා බේරා ගන්න තිබුණා. දෙයියෝ සාක්කි කපුවා කපෝති! (නි)
වහාම සොයා බලන්න මොකද්ද ඊට හේතුව (දී)
මෑදෑයි... මේ පාර දෙවියොවත් පිහිටවෙලා නෑ වගේ.(නදී)
'කපුවා කපෝති'...දෙවියනි ඔබ කොහිද? (නදී)
මහදේවාලේ දෙවියෝමද ඉන්නේ ////// කොහිදෝ දෙවියන් වැඩ ඉන්නේ//// මම නම් නැහැ දන්නේ/// (නි)
කතරගම දෙවියෝ මේක සිදුවෙනකම් උඩ බලාගෙන උන්නද?(නදී)
කපුවාට මෙහෙම දේකට දෙවරක්ෂාව නැත්නම් වඳින්න යන අනිත් අය ගැන මොන කතාද.(නදී)
දෙවියනි ඔබ කොහිද?(නදී)
මම නම් හිතන්නේ මේ පුවතේ වරදක් තියෙනවා (දී)