(යොහාන් භාසුර)
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ වන විට පවතින යුද්ධමය තත්වය පිළිබඳව අවදානය යොමු කර ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවූ බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (11) පැවසීය.
ඊශ්‍රායලයට රැකියා සඳහා පිටත්ව යෑමට තවත් කණ්ඩායමක් සූදානමින් සිටි බව කී අමාත්‍යවරයා ඊශ්‍රායලයේ මේ වන විට සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් එයට කිසිඳු බාධාවක් නොමැති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් හිටෙව්වත් නැතත් මොකේ යන්නද ?ප්ලේන් යන්නෙත් නැහැනේ .ඒ වගේම එන්න කිව්වට මොකේ නැගලා එන්නද ?
මාර දුරදක්න තීරණයක් අරගෙන තියෙන්නෙ. පිස්සු නත්නම් හොඩයි.