වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

webEwa_20151012