නිධානයකින් හමු වූ රන් වී ඇට මල්ලක් බව හඟවා කිලෝ තුනක ඊයම් කැබලි මල්ලක් දී යාපනයේ ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු රවටා රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන තිදෙනකු සෙයා අනුරධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි. මාතලේ ගරාජයක දී තැරැව්කරුවකු මාර්ගයෙන් මහඉලූප්පල්ලමේ දී මේ ගනුදෙනුව කැර ඇත. වරින්වර අනුරාධපුරයේ මේ වැනි ජාවාරම් වෙතියි පොලිසියට පැමිණිලි ද ලැබී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තන්හාය ජායතී ශෝකෝ