අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාර්තු 3 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලෙස ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අද (19) නොතීසි නිකුත් කැරිණි.
ඔහුට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සම් 14ක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෘදය සාක්කියට අනුව තමන් නිර්දෝෂී නම් බියවීමට කාරණා නැත (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
පසුගිය දශකයේ රට හැරගිය මාධ්‍යවේදීන්ට නැවත එන්න කිවුව නේද ? ඒ මිනිස්සුන්ට වන්දි දෙන්නේ නැතිව නඩු දාන්නද හදන්නේ ? (බ)
මොනවද මේ වෙන්නේ? (නි)
මේවට මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)
මොන කතා කිවුවත් කව්රුත් එක එක්කෙනාට හොරෙන් බලන වෙබ් අඩවිය! (නි)
මේ පැමිණිල්ල කරපු අයයි, අධිකරණයේ ඉන්න අයයි ඔක්කොම ගැන අපි දන්නවා. (නි)
අධිකරණය අධිකරණයටම අපහාස කරගන්නේ නම් මාධ්‍යවේදීන් කුමක් කරන්නද? මෙය මාධ්‍ය නිදහසට වැටබැඳීමේ පෙරනිමිත්තක් හැටියට දකිමි! (නි)
මේ වගේ අයට දඬුවම් දියයුතුයි. (නි)
වැරදි කරන්න හොඳයි නම් ඒවා ප්‍රසිද්ධ කරන එක නරක වෙන්න බැහැ (නි)
මේ යහපාලනයේ අරමුණ කුමක්ද කියා දැන් පැහැදිලිය (නි)
සාධාරණ සටන් කිසිදා පැරදිය නොහැක (නි)