(යොහාන් භාසුර)
සේවක අර්ථ සාධක අරමුදලට සම්බන්ධ ලිපි ලේඛන සුරක්‍ෂිතව තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි සමාජිකයන්ගෙන් සහ සේවා යෝජකයන්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
එම අරමුදලට සම්බන්ධ ලේඛණ ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපත් කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිකුත් කරන ලේඛන සැක සහිත යැයි විදේශ තානාපති කාර්යාල ඇතුළු විවිධ ආයතන දැනුම් දී ඇති බවත් මහ බැංකුව පවසයි.
මෙම තත්වය තුළ ආයතන රැසකට ඉදිරිපත් කළ ලේඛන රැසක සත්‍ය අසත්‍යතාවය තහවුරු කරන ලෙස එම ආයතන ඉල්ලා ඇති බවත් වීසා ගැනීම සහ පළපුරුද්ද වැනි දේවල් සනාථ කිරීමට මෙසේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් කියයි.
2025 දෙසැම්බර් මස 18
375
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊ.පී.එෆ් පිලි ලේඛන පරිස්සම් කරගන්න
kotiya Friday, 18 August 2023 09:21 AM
පිලි නෙවෙයි. ලිපි වශයෙන් නිවැරදි විය යුතුයි.