
(ජේ.කේ.එල්. චාමින්ද)
සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096ක් පවරා ඇති බැව් ජාතික විගණන කාර්යාල පවසයි.
මින් රුපියල් මිලියන 2,420ක් අයකරගැනිම සදහා පවරණු ලැබු නඩු 4,381ක් අක්‍රිය තත්ත්වයේ පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම රුපියල් මිලියන 1,232ක් අයකරගැනිම සදහා පවරණු ලැබු නඩු 2138ක් විවෘත වරෙන්තු තත්ත්වයේ පැවතුණි.
බාහිර ආයතන විසින්ද සේවක අර්ථසාධක අරමුදලට එරෙහිව රුපියල් මිලියන 201.3ක් ඉල්ලුම්කර නඩු 62ක් අධිකරණයේ පවරා තිබුණි.
අවශ්‍ය කටයුතු කර හිග මුදල් අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊ.පී.එෆ්.අය කරගන්න පෞද්ගලික නඩු 14,096ක්
p. n. udumulla Friday, 22 November 2024 02:30 PM
වහාම ක්‍රියාත්මක කරන්න.
Krishantha Saturday, 23 November 2024 12:01 PM
දේශපාලුවෝ EPF විනාශ කරනවා කියපු කට්ටිය රජයේ නිලධාරි වගේම පුද්ගලික අංශයේ පාලකයෝ කරපු මෙවැනි විනාශකාරි ක්‍රියා ගැනත් බැලුවා නම් මොකද වෙන්නේ මහත්තයෝ..?