ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මෙගා වොට් 75ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කළ බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සවෙන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා කියයි. පළමු අදියර යටතේ පසුගිය අප්‍රේල් මාසයේ මෙගා වොට් 75ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කළ අතර ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියෙන් අපේක්ෂිත මෙගාවෝට් 150ක විදුලි ධාරිතාව මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර ඇතැයි ද ඔහු පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්ත්‍රෝපකරණ ටික මළකෑමට ලක්වීමට ඉඩ ඇත. පරිස්සම් කරනන්න..
සහ ඒත් එක්කම ලබන සතියේ සිට විදුලිය විසන්ධි කෙර්..
මේවට පුළුවං අනේ ඔච්චර විදුලිය ගන්න... වික්ටෝරියා එකෙත් එන්නෙ 210යිනේ...
වික්ටෝරියා වගේ ලොකු ව්‍යාපෘතිවලිනුත් ලැබෙන්නෙ මෙගාවොට් 210 නම් මේවා පට්ටපල් බොරැ...
වැඩක් නෑ.කියන්නෙත් නැතුව කපනවා
සුබ පැතුම්!
වැස්ස නැහැ.. වතුර නැහැ.. විදුලිය නැහැ.. විදුලිය විසන්දි කරනවිට සියලුදෙනාටම තේරැම්ගන්න පුළුවං සත්‍යය..
විදුලි බලාගාරය හැදුවද නිසි ලෙස වර්ෂාව නොලැබේනම්, මෙම ආයෝජනයේ නිසි පලක් වේද? පැහැදිලි යථාර්දය පෙනී පෙනී වෙනත් විකල්ප මාර්ග වලට නොයනුයේ මන්ද?
ජාතික කර්තව්‍යක් ඉටුකලේ.....සුභ පැතුම්
පාඩුයි පාඩුයි ඒවගේම හොදයි.. ඒත් සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල දිහා දැක්කම ස්වාභාව ධර්මය ගැන දුකයි.. තාම දෙනෝදොහක් නරඹපු සෙන්ට් ක්ලෙයාර් ඇල්ල නිකං දිය කඩිත්තක් විතරයි දැන්..
මේ ගිය වියදමින් තාප බලාගාරයක් හැදුවනම් මේ වගේ නියන් කාලෙට ප්‍රයෝජනයක් ගන්න තිබුණා....
වැඩක් නෑ....
එකම ජල පහර කී පාරක් පාවිච්චි කරන්නද නේද?? අලුත් දේවල් හෙව්වෙ නැත්නම් අමාරැවෙ.. නැත්නම් අත පය පාවිච්චි කරමු නේ.. අපි අර පරණ හිතපු විදිහට.. ගම හැදුනොත් තමයි රට හැදෙන්නෙ..
පිස්සු තමයි... වහින්නෙ නැතිව කෝ වතුර.. වතුර නැතිව මොන මෙගා වොට්ද??
නියගය ස්වාභාවිකයි..දේශපාලන කොණයකින් නොබලන්න...
වතුර නැති උනොත් ඉතිං කස්ටියම ගිහිං සුලු දිය දාලා හරි පුරවන්න වෙනවා..
75ක් එකතුකරනකොට 150 ක් පල්ලම් බහියි...
සේනානායක මහත්තයගෙ කතාව අහල නැද්ද පාලකයො දැනගන්න ඕන නියගයකුත් එනවා කියල.. ඒ නිසා ඒ දේවල් අරපරිස්සමෙන් පාලනය කරගන්න ඕන... නියගය ආවාට පස්සෙ අරපරිස්සමනේ පාවිච්චි කරන්න කියල උපදෙස් දුන්නට වැඩක් නැහැ...
වැඩක් නැහැ වැස්ස ගැන බලල ව්‍යාපාති හදල තේරැමක් නැහැ.. වෙන විකල්පයක් හොයාගන්න අඩුතරමෙන් සුළගෙන් විදුලිය නිපදවන්න...
ජල විදුලි බලාගාර හැර වෙන විකල්පයක් නැද්ද ? ජලය නැතුව මේවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද ?
මෙගා වොට් 75 ට 78 ක් දෙන්නම් ,අපිට මේ පළාත් සභා 3 දෙන්නකෝ .
අඩේ අප්පා මේකට මගේ නම දැම්මෙ නැත්තෙ ඇයි?? වහාම කමටුවක් පත් කළ යුතුයි..!!