ඉතාලියේ පලැර්මෝ නගරයේ ලින්කන් මාවතේ දුම්රියපොළ සමීපයේ සාප්පු සංකීර්ණයක් අසළ ලාංකිකයෙකු මියගොස් සිටි බවට පලැර්මෝ පොලිසිය පවසයි.
යාචකයන් පිරිසක් සමග නිදාගන්නා මොහු මියගොස් සිටි බවට ව්‍යාපාරිකයෝ පොලිසියට දැන්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ඉතින්. මොනවා කරන්නද? (ත)
පල්ලි වලින් කාළා වයින් බෝතලේ බීලා පාරේ නිදාගන්න අය ඉන්නවා.(නදී)
ඉතාලියේ ඉන්න අයට ලංකාවේ රස්සාවල් කරන්න එන්න වෙන කාලය වැඩි ඈතක නෙවේ. (ත)