අවුරුදු 10කට වැඩි කාලයක් අධ්‍යාපන පරිපාලන සේවයේ විවිධ තනතුරුවල වැඩ බැලූ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට දී අද පැවැත්විණි. අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමේ සියළු සිදුසුකම් සම්පූර්ණ කර තිබීමත්, දීර්ඝ කාලයක් විවිධ තනතුරුවල වැඩ බලීමත් නිසා තමන් සිටි පෙර තනතුරුවලට ආපසු යාමට නොහැකි වීමත් යන කරුණු නිසා දැන් සිටින තනතුරේ සේවය ස්ථිර කරන්නැයි ඔවුහු ඉල්ලති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අධ්‍යාපනයට සවිය ලැබුණේ පාප්ප ගෑ ඇත්තන් නිසාමයි
තනතුරු දෙන්න කළින් වැඩ බැලුවෙ ඇයි?