සෞදි අරාබියේ රැකියාවට ගොස් රැකියා අහිමි වී දින 40ක් දක්වා සිරබත් කමින් සිටි පිරිසෙන් 14 දෙනෙක් සෞදි රජයේ වියදමින් ගුවන් මගින් අද ශ්‍රී ලංකාවට එවනු ලැබූහ. මොවුන් පොලොන්නරුව, අම්පාර, ගම්පහ, යාපනය, පොල්ගහවෙල හා මඩකලපුවේ පදිංචිකරුවෝය. ජෙඩා නුවර ජවාසන් හිරගෙදර සිටින තවත් 55 දෙනකු පසුව රැගෙන ඒමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd