අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 21 -9 කින් ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි. මෙම තරගය අද (30) කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ඉසිපතන විදුහල ලකුණු 9 - 6 ක් ලෙස පෙරමුණේ පසු විය.
ඉසිපතන විදුහල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය. ශාන්ත පීතර විදුහලට ගෝලයකින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු එකතු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගජබා ට හරි කණගාටුයි වගේ ඉසිපතනෙ දින්නම.(ස)
අමතක කරන්න එපා, ගජබා රුග්ගේර් එක්ක යන නමක් තමයි ඉසිපතනෙ කියන්නේ... (නි)
ඇයි පීටර්ලාට මෙහෙම වුණේ? (නි)
වසර 3ක් පිටපිටම ශාන්ත පීතර විදුහල පරාජයට! ඉසිපතන විදුහලට උණුසුම් සුභ පැතුම්!!!! (නි)
ඉසිපතනෙ මේකෙත් ගහගත්තද? (නි)