‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහල ලකුණු 47-0 කින් පරදවා ඉසිපතන විදුහල් කී‍්‍රඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුහ. කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී අද(23) පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ජයග‍්‍රාහී ඉසිපතන විදුහල ලකුණු 33-0 කින් පෙරමුණේ පසු විය. ශ්රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් තරගාවලිය සංවිධානය කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd