ශ්රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ පූර්ණ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර හෙට (30) පස්වරු 4.30 සිට කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් පූර්ව තරගවලදී මහනුවර ත‍්‍රිත්ව විදුහල විසින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ද, ඉසිපතන විදුහල විසින් මහනුවර කිංස්වුඞ් විදුහල ද පරාජය කරන ලදී.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd