නාමයෝජනා බාර දුන් නොවැම්බර හය වැනි දා සිට අද වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ සිද්ධි 625ක් සහ ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා 29ක් වාර්තා වී ඇතැයි කැෆ් සංවිධානය කියයි.
කොළඹින් පැමිණිලි 193ක් ද, ගම්පහෙන් 77ක් ද, කළුතරින් 88ක් ද වශයෙන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති මුළු සිදුවීම් ගණන 379කි.
දකුණු පළාතෙන් සිද්ධි 259ක් වාර්තා වී ඇති අතර වැඩිම එම පළාතේ වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි.
මීට අමතරව පළාත් දෙකටම පොදු පැමිණිලි 16ක් ද කැෆේ සංවිධානය වෙත ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට තමයි ඡන්දෙ දෙන්න යන්නේ. දැන්ම මෙහෙම නටලා තනතුරු ලැබුනම කොහොම නටාවිද? ජනතාව හරි තීරණේ නොගත්තොත් ඉදිරිය අදුරේ.(නදී)
තව ටික දිනයයිනේ , ඔහොම යන්,.... ඡන්ද දායකිනි ඉන්පසු ඔබේ වාරය,(දිල්)
කිය කියා ඉන්නේ නැතිව මේවා නවත්ත්වන විදියක් ගැන හිතන්න (දිල්)