(යොහාන් භාසුර)
දිනක විදුලි ඉල්ලුම මොගාවොට් 2750 ඉක්මවුවහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඉදිරි දිනවල විදුලි ඉල්ලුම ගැන පුරෝකථනයක් කිරීමට නොහැකි නිසා දිනෙන් දින ඒ පිළිබඳව කටයුතු කර සැපයමු දිගටම පවත්වා ගන්නාවාද කප්පාදු කරනවාද යන තීරණය ගතයුතු බව කී ජනක රත්නායක මහතා විදුලිබල මණ්ඩලයට ලැබෙන ඉන්ධන ප්රමාණය මත සැපයුම පවත්වාගෙන යෑම තීරණය වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වොට් එකක් යනු කුමක්ද? වොට් පැය 1 ක් යනු කුමක්දැයි නොදන්නා මොහු අද විහිළු සපයන්නෙක් බවට පත්වී ඇත. ඉල්ලුම යම් සීමාවක් ඉක්මවා ගිය බොහෝ විදුලි පද්ධති ඉබේ විසන්ධි වේ. ඒ සඳහා මේ පද්ධති උපයෝගිතා කොමිසමේ අවසර ගත යුතු නැත..
නීතිමය ක්රියාමාර්ග ගන්න... අනම් මනම් කිව්වා නේද? කියන කොටම අපිනම් දැනගත්තා හත් පොළේ ගාගන්නවා කියලා..!
රටටම ජෝකර්ලා ගොඩයි. උදේ කියන දේ හවස වෙනස් කරනවා. ලැජ්ජා නැද්ද?
රාත්රි 6.00 සිට 10.00 දක්වා සියලුම රූපවාහිනී විකාශය නවතා දමන්න. එය විදුලිය පිරිමැසීමට ඇති හොඳම ක්රමය වනු ඇත. විදුලිය කපා ජනතාවට තවදුරටත් අපහසුතාවයට පත් කරන්න එපා...
කරන්ට් නැද්ද... දැන් සැපද?