
ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගැනීමට අදාළ ගෙවීම් අවසන් කළේය.
ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලක් වැය කරමින් එහි බහුතර කොටස් මිලදී ගැනීමත් සමගය.
ඩොලර් බිලියන 44 ක මුදලක් වැය කරමින්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගන්නා බව ඉලොන් මස්ක් ප්‍රසිද්ධියේ කියා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේය.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලෝන් මස්ක් මහත්තයා ගව පට්ටි පාලන ව්‍යාපාරයකට අත ගහන්න අදහසක් නැද්ද, දන්නේ නැහැ. එහෙම වුණා නම් ඉතින් ලෝකයේ විශාලම ගව රැල සිටින ලංකාවේත් එතුමාට විශාල ආයෝජනයක් කරන්න තිබුණා. හැබැයි ඉතින් හැම ගවයාම "ටෙස්ලා කාර්" පර්මිට් ඉල්ලුවාම තමයි එතුමාටත් තරු පේන්න ගන්නේ. බත්කන ගවයන්ට හැදෙන වාහන උණ ගැන එතුමා දැනටමත් දන්නවා ඇති...
එහෙනම් ඩොනල් ට්‍රම්ප් මහතාගේ මල්ල කරේ. එයාට තිබුන ට්වීටර් බාදක ඉවත්වේවි. ට්‍රම්ප් මහතා මෙන්න අව්සතාව ප්‍රයෝජනයට ගන්න.