
(විමුක්ති එස් රුද්‍රිගු)
කලාපීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සහයෝගීත්වය ඇති කරගැනීම සඳහා තමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ සාකච්ඡා කළ බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් මහතා ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ත් ඒ යටතේ වෙළඳ, සංචාරක, විද්‍යා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් හි දෙරටේ හවුල්කාරීත්වය පුළුල් කර ගනු ඇති බවද පැවැසීය.
එසේම එම සාකච්ඡාවලදී දැනටමත් අත්සන් තබා ඇති ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වූ බවත් අලි සබ්රි මහතාගේ ඉරාන සංචාරය දෙරට අතර ඇති සබඳතා වල හැරවුම් ලක්ෂයක් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.
එසේම ඉදිරියේදී දෙරට අතර සිරකරුවන් හුවමාරුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව අබ්දුල්ලාහියන් මහතා එහිදී පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාන - ශ්‍රී ලංකා සහයෝගීතා අලුත් කරන්න යයි