ඉරාන නාවික හමුදාවේ භටයන් දෙදෙනකු කොළඹ ඛාන් ඔරලෝසු කණුව අසලින් ගමන් කරද්දී ඉරිදා (21) ගල් ප්‍රහාරයකට ලක් වූ බවත්, එක් නාවිකයකු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බවත් පොලිසිය කියයි.
ගල් ගැසූ පුද්ගලයා ද අත්අංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ ආණ්ඩුවට කියල වැඩක් නැහැ. විරුද්ධ පක්ෂේ නායකතුමාට කියමු(දිල්)
ධම්ම, ලස්සන කියමන. ගල් ගැහුවේ ඇමෙරිකන් කාරයෙක්ද දන්නේ නෑ. (නදී)
ඉරානයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් එහෙමවත් නවත්වන්න බැලුවද දන්නේ නැහැ. (නදී)