මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලානට අද අලුයම ඉබේ දුම්රිය ඇනිජිමක් ධාවනය වීම පිළිබඳව සොයා බැලීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කළ බවත් දුම්රිය ඇන්ජිම භාර රියදුරුගේ හා සහයකයාගේ වැඩ තහනම් කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කියයි
මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලානට අද අලුයම ඉබේ දුම්රිය ඇනිජිමක් ධාවනය වීම පිළිබඳව සොයා බැලීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කළ බවත් දුම්රිය ඇන්ජිම භාර රියදුරුගේ හා සහයකයාගේ වැඩ තහනම් කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සිග්නල්ද? කළු, එස්ආර් වත් තිබිල නැතිකොට. (ස)
දවසක් කෝච්චියක් හරි වෙලාවට ආවලු. බැලින්නම් කලින් දවසේ ඒ වෙලාවට එන්න තිබුණු එකලු. (ස)
සිග්නල් මොකටද අඟුරු තියෙනකොට. (ස)
මේක අමතක වීම පිලිබඳ ප්‍රශ්නයක් කොච්චියටත් මතක නැති වෙලා රියදුරාටත් මතක නැතිවෙලා, මන්ත්‍රීවරුන්ටත් තමන් කල දේවල් මතක නැති උන රටේ මේවත් වැඩද ? (ස)
පුදුම වැඩක් ඒක.(නදී)
පුදුමයි ඒත් ඇත්තයි.(නදී)
ඇති අනතුරක් වුනේ නැති එක. (ස)
රියදුරුන් කුමටද දුම්රිය යනකල ...(දිල්).
දුම්රිය එන්ජිමේ හොල්මනක්... (ස)
දුම්රියත් තහනම් කරන්න. තනියම යනවට. (ස)
රියැදුරාට දෙවී පිහිටයි. (ස)
අනේ පව්. ඉතින් කොහොමද රියදුරුගේ වැඩ තහනම් කරන්නේ. රියදුරු ඕකේ ගිහින් නෑනේ. එන්ජිම තමා තහනම් කරන්න ඕනේ. තනියම ගියාට. (ස)
එක ගිනි නිවන රථයක් ගින්න මැද්දටම ගිහිල්ල ගින්න නිව්වලු . වාර්තා කාරයෝ ගිනි නිවන රථයේ රියැදුරා ගෙන් ඇහුවලු කොහොමද එහෙම නිර්භීතව ගින්න ඇතුලටම රථය ධාවනය කලේ කියලා .මොන නිර්භීත කමක්ද මහත්තයෝ කවුද කුපාඩියෙක් මේකේ බ්රේක් බුරුල් කරලානේ කියලා. (ස)
මම හිතුවෙ ඒ දෙන්නට වෙන කෝච්චියකට මාරුවක් දෙන්න ඇති කියල දඬුවම විදියට. (ස)
රියදුරෝ හොඳට ගහල ඉන්න ඇති, (ස)
අන්තිමට ඉන්ජිම වැරදිකරුවෙයි. රියදුරුට දඬුවම් කලොත්, එයාල වර්ජනය කරයි., නැතිනම් දේසපාලුවෙකුට කියල බලපෑම් කරයි. (ස)
කවුද එතකොට සිග්නල් දුන්නේ? (ස)